Gossip

ක්‍රීඩා ලෝලීන් මවිතවෙයි-මාලිංග නැවතත් කරලියට-ඕස්ට්‍රේලියා අගමැතිගෙන් ලංකා පිළට රෑ කෑමක්

ffffffffff

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පුහුණු තරගයක් අද පැවැත්වුණා.

එහිදී PM’s XI කණ්ඩායම පරාජයට පත් කර කඩුළු 05කින් ශ්‍රී ලංකා පිළ ජය අරගෙන තිබෙනවා.

කලකට පසු ක්‍රීඩා කළ ලසිත් මාලිංග පළමු පන්දුවාරයේදීම ඉතා අගනා ලෙස කඩුල්ලක් දවා ගත්තා.

තරගයෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ශ්‍රී ලංකා පිළ සහභාගී වීමට නියමිතයි. ඒ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ආරාධනාවකට අනුවයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!