Gossip

කෝලිට හැමදාම වැලන්ටයින්

pppppppppp

වැලන්ටයින් දිනය ගැන බොහෝ දෙනා කතාබහ කලේ ඊයේ.

සමහරු තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙනුවෙන් සුවිශේෂී ත්‍යාගපවා ලබාදුන්නා.

හැබැයි ඇතමුන් පවසන්නේ පෙම්වතුට දිනයක් අවශ්‍ය නෑ කියල. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිත් කියන්නේ ඒවගේම කතාවක්.මේ ඔහු ඒ ගැන සමාජජාල මාධ්‍යන්ට දැමූ සටහනයි.

yyyyyyyyyy

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!