Gossip

ඉතුරු සල්ලි දෙන්නේ නැති මුදලාලිලාව මට්ටු කරමු -බුකියේ අලුත්ම Challenge එකට සෙට් වෙන්න(වීඩියෝ)

bbbbbbbbbbb

සාමාන්‍යයෙන් දුරගමන් සේවා බස්රථවල ගමන්කරන මගීන්ට තේ පානය සඳහා බස් රථය අවන්හලක් ආසන්නයේ විනාඩි ගණනක් නවත්වනවානේ.

ඇඹිලිපිටියේ සිට කොළඹ බලා පැමිණි බස් රථයකුත් මෙලෙස පරකඩුව ප්‍රදේශයේ අවන්හලක නවතා තිබෙනවා.

අදාළ අවන්හලේ වැඩි මිලට ආහාර පාන අළෙවි කරන බවත් ඉතිරි මුදල ලබා නොදෙන බවත් එය ප්‍රශ්න කළ විට ඔවුන් හැමදාම වෙළඳාම් කරන්නේ ඒ විදියට බවත් කියලා තියෙනවා.

ඉතින් මේ අවන්හලේ වෙළඳාම් කරන ආකාරය එම අවන්හලට ගිය පුද්ගලයෙක් වීඩියෝ කර සමාජජාල වෙබ් අඩවි තුලට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මේ වන විට සෑම තැනකම වාගේ සිදුවෙමින් පවතිනවා. මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීම සඳහාත් පාරිභෝගිකයින්ගේ අයිතීන් සුරකීම සඳහාත් අප මෙය මෙහි පළකරන්නෙමු.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇතිනම් වීඩියෝ ඔබගේ ෆේස් බුක් අඩවියට මුදා හරින්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!