Gossip

මියගිය දියණියගේ සිරුර කර මතින් රැගෙන යන පියෙකුගේ කඳුළු කතාව(වීඩියෝ)

mmmmm

අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ, සෙනෙහස අපට කොච්චරක්ද කියලා කියන්න අපහසුයි නේද? මොකද ඒ සෙනෙහස ගණනය කරන්න බෑනේ.

මෙහෙම තාත්තා කෙනෙක්ගේ කඳුළු  කථාවක් අපට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබුණා.

මේ තාත්තාගේ, අවුරුදු 05ක් වයසැති දියණිය රජයේ රෝහලකදී ප්‍රතිකාර ගනිමින් ඉන්නකොට ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඉතින් එහෙම මැරුණු දියණියව තමන්ගේ කර මතින්ම සැතපුම් 10ක් පමණ දුරගෙවා භූමිදාන කටයුතුවලට රැ‍ගෙන යන අවස්ථාවක් එම වීඩියෝවේ සටහන් වී තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!