Gossip
අපි හෙට Film එකක් බලන්න යමුද සුදු මැණික, තමුසේ කාත් එක්කද ඉන්නේ, මට වැඩක් නෑ තමුසේ වගේ අය, මගේ ජීවිතේම කෑවා – Exclusive
ආදරේ මේ අකුරු හතර කෙනෙකුගේ ජිවිතේ ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙකුගේ සතුටට, දුකට, වේදනාවට මේ හැමදේටම ආදරේ බලපානවා....