Gossip

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ හෙළි කරයි

නව මැතිවරණ ක්‍රමය හරහා පළාත් පාලන ආයතනවලට පත් වූ මන්ත්‍රීතුමියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අශිලාචාර ක්‍රමයක් රට තුල නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

“දැන් මන්ත්‍රීතුමියන්ට තිබෙන ඉල්ලුම හුඟක් වැඩි වෙලා. දැන් මන්ත්‍රීතුමියන්ට කතා කරනවා සමහර උදවිය මාත් එක්ක ලොකු වැඩක් තියනව කරන්න බරපතල වැඩක් තියෙනවා අපි හම්බෙමු කියලා. මන්ත්‍රීතුමා තමන් එක්ක සාකච්ඡාවේ ඉන්න වෙලාවේ මන්ත්‍රීතුමිය ගෙදර ඉන්නවා නම් එයාට කෝල් එකක් දෙනවා හිමිහිට හම්බෙන්න කියලා. දැන් මේක ලිංගික අල්ලසක් බවට පරිවර්තනය වේගන යනවා. මේ මැතිවරණය ක්‍රමය මහ විගඩම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ” යැයි ඇමැතිවරයා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!