උදාරි හා සංගීත් කියන්නේ කලාලොවේ ආදරයෙන් හිටපු යුවළක්.
ඒත් මේ වෙද්දි මේ දෙන්නාගෙත් විවාහය දෙදරලා කියලා තමයි හැමතැනම ආරංචි පැතිරෙන්නේ.
කොහොමවුනත් සංගීත් සතරසිංහ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කර තිබුණා.
ඒ මේ හිත තනියෙන් කියන ගීතය ගායනා කරන අයුරුයි.