Gossip

නිෂ්පාදකවරයෙකුගේ පුතකු ජනප්‍රිය නිළියක් දුෂණය කළ බවට පැතිරෙයි – නිළිය උඩුකය නිරුවතින් මහපාරට

“දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා..”

“අන්තිමට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් දුෂණය කළා..”

තමන්ට සිදුවී ඇති අසාධාරණයන්ට නිසි පියවරක් ගන්නැයි ඉල්ලමින් ජනප්‍රිය නිළියක් උඩුකය නිරුවතින් මහපාරේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

වයස අවුරුදු 34 ක ඉන්දීය තෙළිගු නිලියක් වන Sri Reddy වඇය චෝදනා කරනවා.

ඇයව දුෂණය කර ඇත්තේ අසභ්‍ය වීඩියෝ පෙන්වමින් බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් Sri Reddy ගේ instagram ගිණුමේ ඇයත් ඇයව දුෂණයට ලක් කළ තරුණයාත් සමග සමීපව සිටිමින් ගත් ඡායාරූප මුදා හැර තිබෙනවා.

“ඔහු දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා. මුලින්ම මාව ස්ටුඩියෝ එකට එක්කගෙන ගියා වැඩකට කියලා.. නමුත් ඔහු කරන වැඩක් මම දැක්කේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි ඔහු මට ඒ වගේ යෝජනාවක් කළේ, ඒත් එක්කම අසභ්‍ය වීඩියෝ මට පෙන්නුවා. ඒවා පෙන්වමින් බලහත්කාරයෙන් මාව දුෂණය කළා..ඔහු හොදම තෙලිගු සිනමාපට අධ්‍යක්ෂවරයෙක්ගේ පුතෙක්…”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!