Gossip

කෝටි 9.3 කට අධික මෝටර් රථයක් මිලදී ගත් සුපිරි නළුවා මෙන්න – Photos

කවුරුත් ආදරය කරන ඉන්දියාවේ සුපිරි නළුවෙක් තමයි රිතික් රෝෂන් කියන්නේ.
කඩවසම් නළුවන් අතර රිතික් ඉදිරියෙන්ම ඉන්නවා.
රිතික් ගැන අලුත්ම කතාවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒ ලෝකයේ ඉහළම මිලක් ඇති සුපිරි මෝටර් රථයක් රිතික් ලබාගෙන ඇති බව.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ Aston Martin Rapid S වර්ගයේ මෝටර් රථයක් රිතික් මිලදී ගෙන ඇති බවයි.
එම මෝටර් රථය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 9.3 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!