Gossip

මංජුල පීරිස්ගේ පුතා මාංචන ශෂිගෙන් බූට් එක කාලා- මෙන්න විස්තරය

කාලයෙන් කාලයට නොයෙකුත් මියුසික් වීඩියෝ කරළියට පැමිණෙනවා..

ඒ වීඩියෝවල රඟපෑමෙන් නොයෙකුත් ආකාරයේ පුද්ගලයින් ප්‍රසිද්ධියටත් පත් වෙනවා.

ඔන්න අලුතින්ම ආපු මියුසික් වීඩියෝවක ලංකාවේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෙකුගේ පුතෙකු ඉන්නවා..

ඒ මාංචන පීරිස්. ඒයා ගැන දැන් හැමොම වගේ දන්නවානේ.. මොකද එයා මේ දිනවල Manhunt International කියලා pagent එකක සහභාගී වෙලා තියෙනවා.

ඒ නිසාම ලංකාවේ අය මෙයා ගැන දැන් හොඳටම දන්නවා . මොකද ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න විශාල වෙහෙසක් දරණ තරුණයෙක් නිසා.

ඔහු සහභාගීවෙන Manhunt International pagent  එකේ ඡායාරූපය මෙතැනින බලන්න 

ඔහු සහභාගී වෙන නවතම මියුසික් වීඩියෝ මෙතැනින් බලන්න

https://goo.gl/pJQVHY

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!