Gossip

කුඩා දිය පහර සුළු වේලාවකින් විශාල වන බෙලිහුල්ඔයේ දර්ශන මෙන්න

පසුගිය දිනවල වාර්තා වූ පුවත් අතර දිය නෑමට ගොස් සිදුවූ අනතුරු වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබුණා.

ඒකට ගොඩක්ම හේතුව වුණේ නොදන්නා ස්ථානයන්වල දියනෑමට යාමයි.

මේ එළඹිලා තියෙන්නේ උත්සව සමය නිසා බොහෝ දෙනෙක් විනෝද චාරිකාවන්වල යෙදෙන අතර තමන් නොදන්නා ස්ථානවලදීද දිය නෑමට පෙළඹෙනවා.

මෙය අතිශය අනතුරුදායක වන්නේ එම දිය අගල් , ගංගා පිළිබදව සහ එහි ඇති අනතුරු ඔබ නොදන්නා නිසා.

මෙහි දැක්වෙන්නේ බෙලිහුල් ඔයේ අතු ගංගාවක දර්ශනයක්.

බලන්න අඩු මට්ටමක තිබෙන ජල පහර තප්පර ගණනකින් විශාල සැඩ පහරක් බවට පත්වෙන ආකාරය. නොදන්නා තැන්වල දිය නෑම ඉතා අනතුරුදායක වන්නේ මේ නිසා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!