Gossip

පාතාලේ හොල්ලපු අංගොඩ ලොක්කාගේ ලොකුම ගෝලයාට ආයෙත් සෙල්ලම් බෑ

පාතාලයේ ප්‍රබල නායයෙක් වන ” අංගොඩ ලොක්කාගේ” ප්‍රධානතම ගෝලයා වන ” පෙතියාගොඩ සංඛ” නැමැත්තා සහ තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බලංගොඩ, පින්නවල ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ මෑත කාලයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් රැසකට මෙම ” පෙතියාගොඩ සංඛ” නැමැති අපරාධකරුගේ සම්බන්ධයන් ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් තිදෙනා සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 30ක් සොයා ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!