Gossip
“ඔයා රට යනකොට, බඩට මාස දෙකයි යන්තමට. අම්මට අහුවුණා කනකොට අන්නාසි ගැට. හම්බ වෙනකොටම නැති උණා ඔයාගෙ ලේ උරුමෙ මට”
ජීවිතේ කියන්නේ සුන්දර පාරාදීසයක්ම නෙවෙයි. දුක, සතුට, ප්රශ්න, කරදර මේ හැමදේම මැද ගෙවෙන තේරුම්ගන්න අපහසු ගමන්මගක් තමයි මේ ජීවිත ගමන. සමහර වෙලාවට...