Gossip
අමනුස්සයෝ වගේ දිවියෙකුට පහරදී ඝාතනය කරපු, වීරකමක් කළා වගේ ෆොටෝ ගහලා ෆේස්බුක් දාපු පාපතරයින්ට කර්මය පටිසන් දෙයි
කිලිනොච්චි-අම්බාල්කුලම් ප්රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්රදේශයට කඩා වැදුණු මෙම...