Gossip

අමනුස්සයෝ වගේ දිවියෙකුට පහරදී ඝාතනය කරපු, වීරකමක් කළා වගේ ෆොටෝ ගහලා ෆේස්බුක් දාපු පාපතරයින්ට කර්මය පටිසන් දෙයි

කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයට කඩා වැදුණු මෙම දිවියා ගම්වැසියන් එකතු වී මරා දමා මැරුණු දිවියා සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැර තිබුණා.
එම ඡායාරූප ඔස්සේයි මෙම සිදුවීම මාධ්‍ය හරහා ප්‍රචලිත වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!