Gossip
මොන තරම් කටුකද කියලා තේරෙන්නේ අද – වෙන කෙනෙක් තුළ ඒක හොයන්න යන එකයි අපි කරන ලොකුම වරද – ළඟදි විවාහ වෙන්න හදන මාධවී කියපු කතාව
කොහොමද ජීවිතේ? ජීවිතේ කියන්නේ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. ඇයි හොදැයියක්, ඉවසීමක්, ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම්, නොලැබීම්...