Gossip

ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ, දියණියන් එක්ක කේ සුජීවාගේ උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ බිරිඳ වන කේ. සුජීවාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
සිය උපන් දිනය වෙනුවෙන් පවුලේ හිතවතුන් සහ සැමියා සමඟ එක්වී කේ.සුජීවා නෙළුම් මල් 500 ක් පූජා කර විහාරස්ථානයකට දානයද පූජා කර තිබුණා.
මේ අතර සියලුම දෙනා එක්වී කේක් කපා උපන්දිනය සමරා තිබුණා.
මෙම අවස්ථාවට අජිත් මුතුකුමාරණගේ දියණියන් දෙදෙනා වන අංජලී සහ රෝස්ද එක්ව සිටියා.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!