Gossip

මාතර හෙල්ලූ පාතාලේ දැන් ඉන්නේ ඉස්පිරිතාලේ – රෙදි කෑල්ලකින් විලිවහගෙන ඉන්න, ජීවිතයක් බිළිගත් චණ්ඩි – Photos

මාතර ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකන්න ගිහින් ඇතිවුණු සිද්ධිය ගැන රටම කතාවුණා.
මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඝාතනය වූ අතර එහි සැකකරුවන් තිදෙනා ජූලි මස 2 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. ශාන්ත පීරිස් මහතා නියෝග කළා.
මෙම සැකකරුවන් තිදෙනා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (24දා) පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
අනුරාධපුර දුටුවැව අනුර කිත්සිරි, කොස්ගොඩ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර සහ ඩී. මහේෂ් යන සැකකරුවන් තිදෙනා මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මෙම සැකකරුවන් රෝහලේ සිටි අකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට අපට ලැබී තිබෙනවා.

එම ජයාරූප පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!