Gossip

FCIDයට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්ට අද සිදුවූ දේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 02කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තාවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!