Gossip

උඩ පන්දුවක් රැක ගන්න හදද්දී වානේ පුවරුවක වැදී පොඩි සනා අනතුරකට ලක්වෙයි – ගිලන් රථයෙන් රෝහලට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඊයේ දිනයේ පැවැත්වුණු තරඟයේදී කොදෙව් කණ්ඩායම සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්වෙලා තිබෙනවා.

කුසල් ජනිත් හතරේ සීමාව අසළ පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදි අසළ වානේ පුවරුවක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේදීම ක්‍රීඩා පිටියට පැමිණෙන ගිලන් රථයක් විසින් කුසල් ජනිත් රෝහල් ගත කර තිබෙනවා

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!