Gossip

මේ දිනවල ලංකාවේ කෙල්ලෝ පිස්සු වැටිලා වගේ හොයන කොල්ලාට ඇත්තටම අයිතිකාරියක් ඉන්නවා – ඇය ලෝචනායි

සමාජ මාධ්‍යයන්හී දිනෙන් දින දැන් අලුත් දේවල් වැඩිවෙලා තියෙනවා.

ඉතින් මේ දිනවල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එක තමයි musically කියලා කියන්නේ.

ඉතිං මේ ඇප් එක නිසා අපේ රටේ තරුණියන් රැසකගේ කතාබහට ලක්වෙන තරුණයෙක් ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වෙලා තියෙනවා.

නමින් ඔහු කැළුම් දේවනාරායන.

ඒත් ඉතින් කෙල්ලෝ මෙහෙම පිස්සු වැටුනට කැළුම්ටනම් මේ වෙද්දි ප්‍රේමවන්තියක් ඉන්නවා.

ඇය තමයි ලෝචනා.

ඉතින් මේ දෙන්නම එකතු වෙලා කරපු වීඩියෝ කිහිපයකුත් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙනවා.

මේ ඒවායින් එක් වීඩියෝවක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!