ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල ඊයේ සිය උපන්දිනය සමරා තිබුණා.
පුංචි කේක් එකක් කපලා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් සමඟ කොදෙව් දේශයේදී ඔහුගේ උපන්දිනය සමරලා තිබුණේ මේ විදිහට.