Gossip

ජනපති සහභාගී වූ ජන රැළියට බෝම්බ ප්‍රහාරයක් – 15 දෙනෙකුට තුවාල.. තිදෙනෙකුට බරපතලයි – බෝම්බ ප්‍රහාරයේ වීඩියෝව මෙන්න

සිම්බාබ්වේ නව ජනපති එමර්සන් මනන්ග්වා ඊයේ සිය ආධාරකරුවන් පිරිසක් අමතා වේදිකාවෙන් නික්ම යද්දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට හානියක් සිදු නොවූ අතර ආරක්ෂකයන් විසින් ඔහුව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් තිබුණා.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දශක ගණනාවක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේ බලයෙන් පහකරමින් ජනපති මනන්ග්වා බලයට පැමිණියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!