කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ,...
පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා. ඒ විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් සිට අපරීක්ෂාකාරී අන්දමින් පැදවූ සුඛෝපභෝගී රථයේ...
අමිල පෙරේරා කියන්නේ ගැඹුරු කටහඬකට උරුමකම් කියූ දක්ෂ ගායකයෙක්. අමිල සිනමා පසුබිම් ගීතය තුළ වගේම ටෙලි නාට්‍යය තේමා ගී ගායනය තුළිනුත් ක්ෂේත්රයේ...
ගිනි අවියක් අතැතිව තෙබුවන ප්‍රදේශයේදී කළහකාරී ලෙස හැසිරුණු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. තෙබුවන...
අම්බලන්තොට වලෙවත්ත කොට බෝගහ අසල පදිංචිව සිටි වයස අවුරුදු 17 ක පමණ තරුණියක් ඊයේ (02) අළුයම නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස්...
පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. අයගම , කලවාන , බලංගොඩ,ඉඹුල්පේ ඇතුළු ප්‍රදේශ...
පිදුරංගල ගැන මේ දවස්වල බොහෝ දෙනා කතාකරනවා. ගොඩාක් දෙනා ඒ නම මීට කලින් අහලත් නැහැ. ඒ නිසාවෙන්ම සමහරු සුපුරුදු පිදුරුතලාගල එක්ක පිදුරංගල...
මත් කුඩු අද තරුණයන් හුඟ දෙනෙක්ව ගොඳුරු කරගෙන අවසන්. මේ කියන්න යන්නෙත් කුඩු කතාවක් ගැන. මත් කුඩුවලට අබ්බැහි වූ පුද්ගලයකු මත් කුඩු...
පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ තරුණයන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර...
කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගණුදෙණු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් රිසිසේ කරගෙන යෑමට සහයෝගය දැක්වූ රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ වලව්වත්ත ක්‍රීඩාපිටිය අසළ පදිංචි කාන්තාවකගේ...
ජීවිතය වරද්දා ගත්තේ ඔහු විසිනි. ඒ ගැන මෙනෙහි කරමින් ඔහු, ඔහු ගැනම පසුතැවෙන්නේය. ඔහුට අහිමි වු දේ බොහෝය. ජීවිතයේ සැනසෙන්නට හෙට ගැන...
අපේ රටේ ක්‍රිකට්වලට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. මේ දවස්වල හැමෝම කතාවෙන්නෙත් ක්‍රිකට් ගැන. ඒ පසුගිය කාලේ පුරාම එක දිගට...
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය...
”මගේ වයස දැන් අවුරුදු 103යි. මගේ ජීවිත කාලයට මට හැකි උපරිමයෙන් ශාසනයට, රටට, ජාතියට යුතුකම් ඉටු කර තියෙනවා. ඒ ගැන මට සතුටුයි....
ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතාගේ අභාවප්‍රාප්ත වුණේ සංගීත ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී. ඔහු මෙම ප්‍රසංගයට...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.