Gossip
“MBBS වෛද්‍ය පුතුට වලව් සම්ප්රදාය පිළිපදින ගෙදරටත්, පිටතටත් ඔසරිය අදින්න, කොණ්ඩය බඳින්න ඉතා ආශා උපතට වඩා චර්යාවෙන් කුමාරිහාමි වන මනාලියක් සොයමු”
මේ ලෝකේ හරිම පුදුමාකාරයි. විවිධ අදහස් තියෙන මිනිස්සු, අමුතු අමුතු වැඩ කරන මිනිස්සු වගේම වෙනස් සිතුවිලි තියෙන මිනිස්සු, වෙනස් විදිහට හිතන මිනිස්සු...