Gossip

“මගේ දරුවට කිසිම අසනීපයක් නැහැ.. කිසිම වැරැද්දක් නැතිවයි මගේ දරුවව අත්අඩංගුවට ගත්තේ” – දමිත් අසංකගේ මව කියූ සංවේදී කතාව – වීඩියෝ

මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන්නේ දමිත් අසංක ගැන.
ඒ පසුගියදා ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා.
කොහොම වුණත් ඔහු ගැන කටකතා දැන් හැමතැනම වගේ හුවමාරු වෙනවා.
මේ වෙද්දි දමිත් අසංක අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව ඔක්තොබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔහුගේ වැල්ලවායේ පිහිටි නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කාරීලෙස හැසිරුණා කියලා අසල්වාසීන් විසින් පොලීසියට පැමිණිලි කිරීම නිසයි ඔහුව අත්අඩංගුවට ගැණුනේ.
කොහොම වුණත් මේ වෙද්දි බොහෝ කලාකරුවන් ඔහුව මුණගැසී තිබෙනවා.
අදත් මධුමාධව අරවින්ද දමිත්ගේ මව මුණගැසී තිබූ අතර ඇය විසින් ප්‍රකාශයක්ද සිදුකර තිබුණා.
ඒ දමිත් අසංක කිසිදු වරදක් නොකර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!