Gossip

ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!