Gossip

කාගෙත් ආදරය දිනූ ප්‍රවීණ නළු සනත් ගුණතිලකට හෘද සැත්කමක්

සනත් ගුණතිලක කියලා කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න දැවැන්තයෙක් කිව්වොත් නිවැරදියි.

ඒ වගේම තමයි ප්‍රේක්ෂක ආදරය නොඅඩුව තියෙන කෙනෙක්.

ඉතින් සිනමාවේ කඩවසම් නළුවෙක් වූ සනත් ගුණතිලකට පසුගිය දවස්වල අසනීප වෙලා රෝහල් ගත කරලා තියෙනවා.

ඒ හෘදයාබාධයක් නිසා.

පසුගිය 20 වැනිදා ඔහුට බරපතල හෘද සැත්කමක් සිදු කරලා කියලායි කියන්නේ.

කෙසේවෙතත් මේ වනවිට ඔහු විවේකයෙන් පසුවන බවත් අසාධ්‍ය තත්ත්වයක පසු නොවන බවටත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!