Gossip

ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවට ගිහින්.. අද හවස ලංකාවට එන්න සූදානම් වෙලා – ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන රොනී ලීව් මහතා මියයෑමට හේතුව මෙන්න

ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා මියගොස් තිබෙන්නේ හදිසි හෘදයාබාදයකින් බව වාර්තා වනවා.
අද උදැසන අභාවප්‍රාප්ත වූ රොනී ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයකට පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගී වී තිබෙනවා.
රොනී ලීච් මහතා අද සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිය බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!