Gossip

කාලගුණය අයහපත් වෙයි – අනතුරු ඇඟවීම් නිකුත් කරයි –  වෙන්න යන දේ මෙන්න

පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

අයගම , කලවාන , බලංගොඩ,ඉඹුල්පේ ඇතුළු ප්‍රදේශ 06කට මෙසෙල අනතුරු අඟවා ඇති බවය අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව සඳහන් කළේය.

වර්ෂාව පවතින විට මේ සම්බනධයෙන් අවදානමෙන් සිටින ලෙස එමහතා වැඩිදුරටත් සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!