Gossip
“අම්මා… මගේ අතින් පෑන වැටුණා. ඒක මට අහුලගන්න බැරි වුණා ඇයි දන්නේ නැහැ” – වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු හර්ෂණීට අත්වූ අවාසනාවන්ත ඉරණම
ජීවිතේ හරිම පුදුමාකාරය. අවුරුදු තිස්හතක් වූ හර්ෂනී කුමාරි නවරත්න වසර ගණනාවක් තිස්සේම ගෙවන්නේ ලෙඩ ඇඳේය. කුඩා කල දුවපැන ඇවිද අපූරුවට සෙල්ලම් කළ,...