Gossip

මංජුල පීරිස් සමගින් දවස ජයගන්න Mobitel ග්‍රාහකයන්ට ආරාධනා!


ජෝතිර්වේදී මංජුල පීරිස් මහතාගේ දවසේ ලග්න පලාඵල සේවය දැන් ඔබේ මොබිටෙල් ජංගම
දුරකථන  ජාලයටත් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ අනුව ඔබගේ දවසේ ලග්න පලාඵල සේවය මොබිටෙල් ජංගම දුරකථනයට සක්‍රීය කර ගැනීම සඳහා ඔබගේ ලග්නයට අදාළ අංකය ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් මෙම සේවාව සක්‍රීය කරගත හැකිය.

1 මේෂ
2 වෘෂභ
3 මිථුන
4 කටක
5 සිංහ
6 කන්‍යා
7 තුලා
8 වෘශ්චික
9 ධනු
10 මකර
11 කුම්භ
12 මීන

 

උදාහරණ – ඔබගේ ලග්නය මකර නම් අංක 10 ටයිප් කර 7272 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!