Gossip

පැලවත්තම දුමෙන් වැසී ඇතිවූ ගින්නට ජනප්‍රිය ගායිකාවන් තිදෙනෙකුත් මැදිවෙයි – 99න් දිවි බේරාගත් හැටි මෙන්න

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි වෙළඳ සැලක ඇතිවූ ගින්න වෙත ඊයේ මුළු රටේම අවධානය යොමු වුණා.

කෙසේවෙතත් හමුදාවේ සහ ගිනිනිවන ඒකකවල සහ ප්‍ර දේශවාසීන්ගේ කැපවීම හමුවේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබුණා.

මහා විනාශයක් සිදු කිරමින් පැතුරුණු මේ ගින්න තවත් පැතිරෙන්න ඉඩ නොදී සම්පූර්ණයෙන් නිවා දැමුණා.

කොහොමවුණත් මේ ගින්නට මුළු රටම ආදරය කරන අපේ ජනප්‍රිය ගායිකාවන් තිදෙනෙකුත් මැදිවෙලා තිබුණා.

මෙම ගින්න ඇතිවූ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේයි මොවුන් දෙදෙනා සිට ඇත්තේ.

ඒ උමාරා, උමාරියා සහ රයිනියි.

එම ගොඩනැගිල්ලටත් මෙම ගින්න ව්‍යාප්ත වුණා.

උමරා සිංහවංශගේ කඩහඬ පංති පවත්වාගෙන යන ස්ථානය පිහිටා තිබුණේ එම ස්ථානයේ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දහවල් වනවිට ෆේස්බුක් සටහනක් තබමින් ඇය කියා සිටියේ තම ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට හානි සිදු වුවත් එහි සේවය කළ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

ගින්න මැඩපැවැත්වීමට එහි පැමිණි පිරිසට ජල බෝතල් ලබාදෙමින් උමාරා ඇතුළු පිරිස ස්තූති කළ අයුරු දැක්වෙන ඡායාරුප පෙළක්ද අපට දැකගන්නට ලැබුණා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!