Gossip

රටම බලා සිටි ඇපෑලේ තීන්දුව ලැබෙයි – දුමින්ද සිල්වාට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළුසිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම අභියාචනය විභාග කළ විනිසුරු මඬුල්ල එම අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ඔවුන් තීරණය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!