Gossip

“අනේ කතාකරන්න කියන්නකෝ.. මගෙ දෙයියෝ.. අනේ මගේ පැටියෝ.. මාවත් එක්කන් යන්න තිබුණනේ.. අනේ එන්නකෝ” – නොඑන ගමන් ගිය ඔහු ළඟ ඇය හඬාවැළපුනු හැටි – වීඩියෝ

මේ ජිවිත ගමන හරිම අවිනිශ්චිතයි.
කොයිවෙලේ මොන හේතුවකින් අපිට ජීවිතේ දාලා යන්න වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නෑ.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට නොසිතූ විදිහට මෙලොව හැර ගිය තරුණනයෙක් ගැනයි.
නමින් ඔහු දේශාන් මහේෂික.
දේශාන්ට හදිසියේම ඇතිවුණු හෘදයාබාධයක් නිසා ඔහු ඊයේ මෙලොව හැරගිහින්.
ඔහු වීරකැටියේ පදිංචි තරුණයෙක්.
ඔහුගේ වියෝවෙන් කම්පාවුණු තරුණියක් හඬාවැටෙන අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!