Gossip

ප්‍රසංග වේදිකාව සහ බුකිය උණුසුම් කළ නටාෂා රත්නායකගේ ඡායාරූප එකතුව මෙන්න – Photos

බටහිර පන්නයට ගී ගයන නටාෂා රත්නායක කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය ගායිකාවක්.
ඇය ප්‍රසංග වේදිකාවලදී සැරසී සිටින ඇදුම් ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.
එවන් අවස්ථාවලදී ඇයට විවිධ විවේචන එල්ලවුණත් ඇය කියන්නේ සමාජය මොනවා හිතුවත් මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලයි.
මම කවදාවත් කාටවත් ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ.
කොහොම හරි සතුටින් ජීවත්වීමයි වැදගත්.
සත්‍ය විදිහට ජීවත්වෙන හැටි බුදුදහමේ තියෙනවා. එය ඉගෙන ගන්න යනුවෙන් ඇය සටහනක් තබා ඇති අතර ඔබේ දරුවන් සමාජජාල වෙබ් අඩවිවලට ඒම මගේ දුර්වලකමක් නොවන බවත් ඇය සඳහන් කර තිබෙනවා.
ඇයගේ සටහන සහ දමා ඇති ඡායාරූපවලට බොහෝ දෙනෙක් සිය අප්‍රසාදය පලකර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!