Gossip
බෝම්බයටත්, ත්‍රස්තයන්ටත්, සැකකරුවන්ටත් බය නැතිව ඉවෙන් ජීවිත බේරගන්න නිහඬව සේවය කරන පොලිස් නිල සුනඛයන්ගේ කතාව මෙන්න – වීඩියෝ
මේ දවස්වල ත්රස්තවාදීන්, බෝම්බ, ආයුද, හමුදාව වගේම තවත් වචනයක් නිතරම ඔබට ඇහෙනවා. ඒ තමයි සුනඛයන්. සැකකටයුතු දේවල්, බෝම්බ, මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් හොයන්න...