Gossip

ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – හෙල්මට් නැතුව පාරේ ගිහින් වෙච්ච දේ මෙන්න

කල්මුණේ ප්‍රදේශයේ යතුරු පැදිවල හිස් ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන්ට ඊයේ එලෙස ගමන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

යුද හමුදාවේ නිළධාරීන් විසින් නියෝග කර ඇත්තේ හිස් ආවරණ පැළඳ ගමන් කරන ලෙසයි.

ඒ අනුව හිස් ආවරණ නොමැතිව පැමිණි පිරිස් නැවත හරවා යවා තිබූ අයුරු සමාජජාල මාධ්‍යයන්වල දක්නට ලැබුණු ඡායාරූප කිහිපයක් මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!