Gossip

ෆේස්බුක් තහනම ඉවතට

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වුණේ මෙම බාධාව ඉවත් කළ නමුත් රට තුළ පවතින තත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!