Gossip

බෝම්බයටත්, ත්‍රස්තයන්ටත්, සැකකරුවන්ටත් බය නැතිව ඉවෙන් ජීවිත බේරගන්න නිහඬව සේවය කරන පොලිස් නිල සුනඛයන්ගේ කතාව මෙන්න – වීඩියෝ

මේ දවස්වල ත්‍රස්තවාදීන්, බෝම්බ, ආයුද, හමුදාව වගේම තවත් වචනයක් නිතරම ඔබට ඇහෙනවා.
ඒ තමයි සුනඛයන්.
සැකකටයුතු දේවල්, බෝම්බ, මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් හොයන්න විශාල උපකාරයක් වෙන පොලිස් නිල සුනඛයන් ගැන අන්තර්ජාලය පුරාම මේ දවස්වල කතා වෙනවා.

මේ වීඩියෝව ඒ ගැනයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!