Gossip

ප්‍රහාර සැලසුමක්ද..? සුදු ඇඳුම් කට්ටල 9 ක් සමඟ රුපියල් 29000 ක ඇඳුම් මිලදී ගත් හැටි – Photos

කාන්තාවන් යොදා ගනිමින් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරිමේ සැලසුමක් ගැන තොරතුරු හෙළිකර ගැනීමට බුද්ධි අංශ සමත්ව ඇති බව වාර්තා වනවා.
කාන්තා ඇඳුම් කිහිපයක් පසුගියදා සයින්දමර්දු ප්‍රදේශයේ පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට සමත්ව තිබුණා.
තවද ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් ඇතුළු රුපියල් 29000ක මුදලක් වැය කර ඇඳුම් මිලදී ගෙන ඇති බවත් එහි දර්ශන එම වෙළඳසැලෙහි CCTV කැමරාවේ පටිගතව ඇති බවත් වාර්තා වනවා.
සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල සෙවීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!