Gossip

ඇල්පිටියේදී තියුණු ආයුධයකින් ඇන ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි – Photos

කුරුදු ව්‍යාපාරිකයෙකු ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසලදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ පේදුරුහේවා සෝමතික (46) නැමති කුරුදු ව්‍යපාරිකයෙක් බවයි පොලිසිය පවසන්නේ.

දෙදරු පියෙවක් වන ඔහු ඊයේ(28) රාත්‍රි⁣යේ 11.25 ට පමන යතුරු පැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදි නිවස ආසන්නයේ දි තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

මළ සිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබෙනවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!