Gossip
“මම කතෝලික භක්තිකයෙක්. මගේ බිරිඳ බෞද්ධ කාන්තාවක්. මේ නිසා අපේ ගෙදර කතෝලික ආගමික උත්සව වගේම බෞද්ධ උත්සවත් සමරනවා.”
ජනප්රිය ගායන ශිල්පී රොෂාන් ප්රනාන්දු, ඇගේ බිරිඳ සහ දරුවන් සමග වෙසක් උත්සවය සැමරීමට සූදානම් වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලය පුරාම හුවමාරු...