Gossip

මේ දවස්වල හැමෝම කතාවෙන කවුද මේ මේජර්..? – Photos

මුහුණුපොත පුරාම මේ දවස්වල ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.
ඒ කඩවසම් රණවිරුවෙකුගේ ඡායාරූප කිහිපයක්.
ඔහු තමයි මේජර් රණසිංහ..
මේ ඒ ගැන පුංචි සටහනක්..

පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පදක්කම් දකුණු පැත්තෙ තියෙන්නෙ පළදනා. පදක්කම් කියන්නෙ යුද්දයකදී ලබා ගන්න ජයග්‍රහණ හා යුද මෙහෙයුම් වලට සහාභාගී වීම් සදහා දෙන පද්දක්කම්. ඔය වම් පැත්තෙ උඩම තියෙන පදක්කම වීරෝධාර විභූෂන පදක්කම ඒ පදක්කම යුද්දයකදී ඉහලින්ම දෙන පදක්කම් වලින් එකක්..
ඊලගට තියෙන්නෙ රණ වික්‍රම පදක්කම් ඒක ත් යුද්දකදී පෙන්නපු උපරිම දක්ෂතා සදහා දෙන පදක්කමක් මෙතන එක පදක්කමට වඩා ඔහුට තියෙනවා, ඊලගට තියෙන්නෙ රණසූර පදක්කම එකත් යුද්දකදී පෙන්න දක්ෂතා සදහා දෙන පදක්කමක් ඊලගට තියෙන්නෙ යුද්දයකදී අබාධයකට ලක්වීම නිසා ලැබෙන පදක්කමක්.
අන්තිමට කියපු පදක්කම් දෙක හමුදාවන් තුල සුලභව දකින්න පුලුවන් උනත් ඉහලින් කී පදක්කම් ඉතා දුර්ලභයි…අනෙක් පදක්කම් සියල්ල මෙහෙයුම් කටයුතු වලට ලභාදෙන පදක්කම්..
තමන්ගෙ දුවට පුතාට මෙ පදක්කම් පලදින්න පුලුවන් කියලා අපි අහලා තියෙනවා පපුවෙ දකුනු පැත්තෙ.. එත් එහෙම කෙනෙක් මේ වෙනකම් දැකලා.
තවද අධිකරණ විත්ති කූඩුවට නගින්නෙ නැතුව නඩු අහන්න පුලුවන් කියා ද අසාඇත දැක නැත..
පපුවෙ දකුණු පැත්තෙ තියෙන්නේ හමුදාවක් තුල කරනු ලබන විශේෂ වූ පුහුනු වීම සදහ ලැබෙන පලදනා උදා- පැරශුට්. බෙරෙට් කැප් එකෙ තියෙන batch එකෙන් කියන්නෙ SF, . SF එකෙ තුවාල උන හෝ මැරුන එකෙක් වත් යුද භූමියක දාල ආවා කියලා වර්තා වෙන්නෙ නෑ.. ඒක SF එකෙ MSUT එකක්.(ඔවුන්ගේ තේමා පාටය කිසිවිටකත් සතුරාට යටත් නොවෙමි).
කරේ තියෙන්නෙ rank එක , Rank එක Major.
Major සුරංග රනසිංහ..
මේ හැම දෙයක්ම පිටිපස්සෙ තියෙන්නෙ රටේ අපේ අභිමානයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!