Gossip

“වෙසක් පොහෝ දින හයර් දන්සල” – උතුම් සම්බුදු තෙමඟුල වෙනස්ම විදිහට සැමරූ උතුම් මිනිස්සු – Photos

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහෝ දිනය (18) ඊයේට යෙදී තිබුණා.
පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා වෙසක් සැමරුම් සහ වෙසක් කලාප පැවැත්වූයේ නැති වුවත් ජනතාව තම නිවසේ සහ ව්‍යාපාරික ස්ථාන අති උත්කර්ෂවත් අයුරින් සරසා තිබීම විශේෂත්වයක්.
මෙම සැමරුම්වලට අන්‍යආගමික ජනතාවද එක්වී සිටීම කැපී පෙනුනා.
මෙවර දන්සැල් ඉතා අවම වුවද වෙනදාට දැකගත නොහැකි අපූරු වෙසක් දන්සැල් කිහිපයක් මෙවර දැකගත හැකිවුණා.
ඒ උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් සිය බස් රථ වල හා ත්‍රීරෝද රථ වල එදින සියලූම ගමන් නොමිලයේ සිදු කිරීමයි.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!