හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහට ලක් වූනානේ.
ක්‍රීඩකයෙකු ද වන නාමල් රාජපක්ෂ මහතා ශරීර සුවතා ව්‍යායාම මෙන්ම යෝගී ව්‍යායාම පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව නොරහසක්.
නාමල් රාජපක්ෂ මහතා අමුතුම ආකාරයේ ව්‍යායාමවල නිරතව සිටින ඡායාරූප පෙළක් පසුගිය දිනක බුකිය හරහා එළියට ආවා.
එම ඡායාරූප පහතින් නරඹන්න