Gossip

ඔබගේ නව හැඳුනුම්පත් අංකය බලන්න මෙතනින්

cvr

හඳුන්වා දීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සෑම ඡන්ද දායකයෙකුටම දැන ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අවස්ථාවක් ලබාදීලා ඇත.

මැතිවරණ වෙබ් අඩවියට පිවිසී ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමේ හැකියාව පවතී.

ජාතික හැඳුනුම්පතේ අලුත් වූ අංකය බලාගන්න – goo.gl/Xd041f

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!