Gossip

ගාලු මුවදොරදී කරපු අමුතු ව්‍යායාම ටික (වීඩියෝ)

cvr

අද (06) උදේ ගාලුමුවදොර පිටියේ සෞඛ්‍ය සම්පන්න ලොකු වැඩක් සිද්ධ වුණා.

ඒ තමයි ශරීර සුවතා වැඩසටහනක් පැවැත්වීම.

මේ වැඩට සම්බන්ධ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන්.

ඉතිං මෙයාලා මෙහිදී ව්‍යායාම් කිහිපයක්ම කරපු හැටි තමයි පහත වීඩියෝවේ තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!