Gossip

නාමල් කළ අමුතු වැඩේ (ඡායාරූප)

cvr

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනා  කතාබහට ලක් වූනානේ.

ක්‍රීඩකයෙකු ද වන නාමල් රාජපක්ෂ මහතා ශරීර සුවතා ව්‍යායාම මෙන්ම යෝගී ව්‍යායාම පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව නොරහසක්.

නාමල් රාජපක්ෂ මහතා අමුතුම ආකාරයේ ව්‍යායාමවල නිරතව සිටින ඡායාරූප පෙළක් පසුගිය දිනක  බුකිය  හරහා එළියට ආවා.

එම ඡායාරූප පහතින් නරඹන්න

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!