800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ලංකාවේ නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව වෙයි.
ඒ බැවින් Maruti Wagon-R වැනි මෝටර් රථ මිලෙහි පහළ යාමක් බලාපොරොත්තු විය හැකිය.
ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම නිසා ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් වෙයි.